Planatopia Roots

Rs. 1,000.00

3 X Rs. 333.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs. 333.33 with Koko
or up to 4 X Rs. 250.00 with Payzy Payzy

  • 100g Bottle
Guaranteed Safe Checkout

Planatopia Roots

Planatopia Roots යනු Substrate එකට දීර්ග  කාලීන පෝෂ්‍ය පදාර්ථ ලබාදෙන නිශ්පාදනයකි. යකඩ හා සියලුම වැදගත් ශාක පෝෂ්‍ය පදාර්ථ එහි අඩංගු වේ.

මෙමගින් සංයුක්ත පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය පරිදි සෙමින් මුදා හරිනු ලබයි. මෙමගින් ප්‍රශස්ත මට්ටමකට ශාක වර්ධනය ප්‍රවර්ධනය කරන අතර එමගින් ඇල්ගී වර්ධනය හීන කරයි. මෙහි නයිට්‍රජන් සහ පොස්පරස් අඩංගු නොවේ.

වෙළෙඳ පොලේ ප්වතින බොහොමයක් aquarium soil කාලයත් සමග එහි ඇති පෝෂ්‍යපදාර්ථ සම්පූර්ණයෙන් ම හීන වී යන අතර.

මෙමගින් ඔබගේ Substrate එකේ ජීවකාලය වැඩිකරයි.

මෙම නිෂ්පාදනයේ ස්වාභාවික අමුද්‍රව්‍ය අඩංගු වන අතර එය එහි පෝෂ්‍ය පදාර්ථවල කාර්යක්ෂමතාව රඳවා තබා ගැනීමට  පහසු කරයි.

Ingredients: අද්විතීය සංයුතියක යකඩ මූලද්‍රව්‍ය සහ trace මූලද්‍රව්‍යයන් අඩංගුවන අතර. ඒවා කාලයත් සමග සෙම්න් substrate එකට මුදාහරිනු ලබයි.

When to use: නව මින්මැදුරක් සැකසීමේදී. Planatopia Roots ඔබගේ substrate එකට යටින් තුනී ස්ථරයක් ලෙස එක් කරන්න. Planatopia Roots සහ Planatopia Ultra එකට භාවිතාකරන්න.

Contents: Planatopia Roots එක බෝතලයක්. අවම වශයෙන් අවුරුදු 2 ක් සඳහා බලපැවැත්වේ.

Important: මෙම නිෂ්පාදනය කෙලින්ම මින්මැදුරේ ජලයට එකතු නොකරන්න.

Planatopia RootsR  is capable of releasing essential nutrients to the substrate in the long. This product contains iron and clay which binds nutrients and dispenses them to aid an optimal growth in your plants, whilst eliminating the growth of algae. Planatopia RootsR does not contain Nitrogen and Phosphorus.

Planatopia RootsR  refines the color of the leaves of the aquatic plants through a fastidious absorption of nutrients through the roots. This product carries essential nutrients that binds with a unique mechanism and these nutrients are released only when the nutrients in the substrate runs low. With this natural mechanism of ion exchange not only optimizes the nutrient levels in the substrate but also ensures the timely release of the nutrients to the plants. Also this product contains natural ingredients that retains the efficacy of its nutrients throughout the use unlike many other root supplements that are available in the market today.

Ingredients: Contains a unique composition of Iron in a non-soluble form with vital trace elements.

When to Use: When setting up a new aquarium. Mix Planatopia RootsR  with the substrate and add a thin layer of gravel or sand .

Contents: 1 pack of Planatopia Roots.R   Effective for a minimum of 2 years.

Important: Do not add this  product directly into the aquarium.

Upgrade your aquarium setup with the Planatopia Roots – Order now and experience the difference!

Weight 0.1 kg

Reviews

  1. sheron

    මන් මේ ප්‍රඩක්ට් එක ඔඩර් කලා

Add a review

Your email address will not be published. Required fields are marked *

You may also like…

Shopping Cart
×
Payzy Mintpay KOKO

No Any Extra Fee charged for KOKO, Mintpay & Payzy payments at checkout.

KOKO, Mintpay & Payzy ගෙවීම් සදහා කිසිදු අමතර මුදලක් අයනොකරයි.

Scroll to Top